Everything about Sinhala subtitles

සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත.

වික්‍රම් විසින් මෙම මත්කුඩු තොරතුර තම පැරණි බ්ලැක් ස්කුවාඩ් මිතුරන්ට දැනුම් දීම.

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

obtain quickly on cellular and luxuriate in it in your apple iphone, iPad, and iPod contact... all from a modern cell application run through the Baiscopes System.

බොහොම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න එක පයින් කැමති වුණාට සොහාන් අයියාට. 

– දැක්කද අද පත්තරේ? පැහැරගැනීමක් සිද්ධ වෙලා!!!

මොකක්? දාම ඝාතකයෙක් කොහොමද වීරයෙක් වෙන්නේ. ඒක තමා ඉතින් කතාව ඒ කොහොමද? ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මේ කතාමාලාව නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි මෙයාව අල්ලගන්න දත කාගෙන බලන් ඉන්න එක රහස් පරීක්ෂකතුමෙකුත් මේකේ ඉන්නවා.

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Please update and resolve some errors. every time a Motion picture is clicked, a loading screen pops up but here it does not load anything.cant return,app would not help, also nothing is loaded. what is that? You fellas are performing a fantastic work but listen on these things. your initiatives are wasted.

Amongst the people is actually a ghost, Yuuna, who are not able to go forward to your spirit earth. Regardless of the resistance from the current tenants which are all women, Kogarashi manages to get started on his new existence at Yuragi Inn.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *